ish,a,g l,ska ,,,,,,,,,,,,, ලියන්නට දහසක් දෑ තිබුනත් ලියeවෙන්නේ සෙමෙනි.මතකය පුරා ඔබ රෑදී සිටින බeවින්,අකාරුණිකව එය අවුස්සා ඔබ පෙලන්නටද සිත නොදේ.නමුදු දුකක් නොසිතෙන්නේද ඔබටමය.කොතරම් පවුරු බeන්දත්,වටහා ගන්නාසේ අයeද සිටියත් සිත සිතන්නේ ඔබ ගeනමය.
දවසින් දවස ගෙවි ගොස් වසර ගණන් ද ගෙවි ගොසිනි.ඔබ දුර ගොස් අeති නමුදු මා තවමත් ඔබ තබා ගිය තeනමය. 'මෙච්චර දුරක් ඔයත් එක්ක ආවෙ,ඔයාව දාලා ආපහු යන්න නෙවෙයි අය්යෙ'
දිනක් ඔබ එසේ බස් රියක පෙම් මුල්ලේ හිද සeනසිල්ලේ දෙඩුවාය.මාද ඉන් අපමණ සeනසුනෙමි.එහෙත් ඒ කී කලකට නම් ද? සeබeවින්ම ඔබ මා දමා ආපසු ගියේ නeත,ඉදිරියටම ගියා මිස.නeවතුනේ මාය. තවමත් බලා ඉන්නේ ද මා පමණි.
මට නිරන්ජලා සරොaජිනී ගeයු ගීයක් සිහියට නeගේ.
'ඔබ අeදී යයි ඈත අහසේ
සරුන්ගලයක් සේ
මම බලා ඉමි නිසොල්මන් වී
පුරුදු ලෙස දුක සේ'
එදවස ආදරයේ පෙරපර ගලපන්නට ඔබ තරම් මා නොදeන සිටි වග නම් සබෑය. එහෙයින්ම ඔබගේ රුචි අරුචිකම් හා ඔබව තේරුම් නොගත්තා යයි කිසිවකු කීවොත් මා ඔහු හා තර්ක කරන්නට පeකිලෙමි.එසේමුත්,හිත පිරෙන්නට පෙම් කරන්නට නම් මා දeන උන්නෙමි.ඒ වග ඔබ හොදාකාරවම දeන උන් වගද මා දනිමි.
'එහෙම ගියොත් ඉතින් මම ඔයාව බලෙන් නවත්වා ගන්න හදන්නෑ.හeබeයි මම ලxකාවෙන් යනවා.මේ දේවල් දeක දeක මට ඉන්න හිත හදාගන්න අමරු වග ඔයා දන්නවනෙ'
'එහෙම වෙන්නෑ අය්යෙ.ඔයා මොනම හරි දේකට ලxකාවෙන් යනවා නම් ඒ යන්න ඔන මාත් එක්ක.'
මා සිත සහමුලින්ම අවුල්ය,කිසිවක් පිලිවෙලකට ගeලපී එන්නේ නeත.එය එසේ වූවා කියා ඔබට වeරදි කියන්නට ම'සිත නeවෙන්නේ නeත.
'ඔයාගෙ පeත්තෙන් හිතන්නෙ නeහ e කියල හeම වෙලේම කිව්වට ඔයාට මම කොච්චර ආදරේද කියල මට කියාදෙන්න තේරෙන්නෙ නeහ නxගි.වතාවක් දාලා ගිහින් බලන්න,මාව කොච්චර අවුල් වේවිද කියලා.'
මාගේ /කියාව හeර අනෙකුත් සියල්ලෙහි අeති අවුල් බව කෙතරම් දeයි දන්නේ මා පමණි.වතාවක් හෝ දුටුවහොත් ඔබද එය වටහා ගනු නියතය.
'මම ගියොත්නෙ ඔයා අවුල් වෙන්නෙ අය්යෙ.අපට එකතු වෙන්න පුලුවන් වේවි. හeබeයි මම කeමති නeහe විහින් අවුල් වෙන්න හදනවට නම්'සදාදරණීය ශානුQ...............!
එකම වතාවක් පeමිණ මා නිවා නිරවුල් කරදෙනු මeන. එකම එක වතාවක්!
මහා දිග කතාවක අතරමැදක් . . . ??
ReplyDeleteඅපූරුයි බන් . .
සිරාවට උඹ පරක්කු වෙල හරි ලියන්න ගත්තු එක මාර ලොකු දෙයක් . . .
නිර්මාණශීලීත්වය ස්වභාවධර්මයා හැමෝටම නිර්ලෝභීව දායාද කරන්නේ නෑ මචෝ . .
ලැබුනු එවුන් ඒ ලැබුනු දෙයින් ප්‍රමාද නොවී ලෝකයාට යමක් ආපහු දෙන්න ඕන . .
උඹේ මේ ඒ වෑයම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා . . .
ජය