Monday, April 11, 2011

ආරම්භයක් නම් නොවන මුත්............


ish,a,g l,ska ,,,,,,,,,,,,,    ලියන්නට දහසක් දෑ තිබුනත් ලියeවෙන්නේ සෙමෙනි.මතකය පුරා ඔබ රෑදී සිටින eවින්,අකාරුණිකව එය අවුස්සා ඔබ පෙලන්නටද සිත නොදේ.නමුදු දුකක්   නොසිතෙන්නේද ඔබටමය.කොතරම් පවුරු eන්දත්,වටහා ගන්නාසේ අයe සිටියත් සිත සිතන්නේ ඔබ eනමය.
දවසින් දවස ගෙවි ගොස් වසර ගණන් ගෙවි ගොසිනි.ඔබ දුර ගොස් eති නමුදු මා තවමත් ඔබ තබා ගිය eනමය. 'මෙච්චර දුරක් ඔයත් එක්ක ආවෙ,ඔයාව දාලා ආපහු යන්න නෙවෙයි අය්යෙ'
දිනක් ඔබ එසේ බස් රියක පෙම් මුල්ලේ හිද eනසිල්ලේ දෙඩුවාය.මාද ඉන් අපමණ eනසුනෙමි.එහෙත් කී කලකට නම් ද? eeවින්ම ඔබ මා දමා ආපසු ගියේ නeත,ඉදිරියටම ගියා මිස.නeවතුනේ මාය. තවමත් බලා ඉන්නේ ද මා පමණි.
මට නිරන්ජලා සරොaජිනී eයු ගීයක් සිහියට eගේ.
'ඔබ eදී යයි ඈත අහසේ
සරුන්ගලයක් සේ
මම බලා ඉමි නිසොල්මන් වී
පුරුදු ලෙස දුක සේ'
එදවස ආදරයේ පෙරපර ගලපන්නට ඔබ තරම් මා නොදe සිටි වග නම් සබෑය. එහෙයින්ම ඔබගේ රුචි අරුචිකම් හා ඔබව තේරුම් නොගත්තා යයි කිසිවකු කීවොත් මා ඔහු හා තර්ක කරන්නට eකිලෙමි.එසේමුත්,හිත පිරෙන්නට පෙම් කරන්නට නම් මා e උන්නෙමි. වග ඔබ හොදාකාරවම e උන් වගද මා දනිමි.
'එහෙම ගියොත් ඉතින් මම ඔයාව බලෙන් නවත්වා ගන්න හදන්නෑ.eeයි මම xකාවෙන් යනවා.මේ දේවල් e e මට ඉන්න හිත හදාගන්න අමරු වග ඔයා දන්නවනෙ'
'එහෙම වෙන්නෑ අය්යෙ.ඔයා මොනම හරි දේකට xකාවෙන් යනවා නම් යන්න ඔන මාත් එක්ක.'
මා සිත සහමුලින්ම අවුල්ය,කිසිවක් පිලිවෙලකට eලපී එන්නේ e.එය එසේ වූවා කියා ඔබට eරදි කියන්නට 'සිත eවෙන්නේ e.
'ඔයාගෙ eත්තෙන් හිතන්නෙ e e කියල e වෙලේම කිව්වට ඔයාට මම කොච්චර ආදරේද කියල මට කියාදෙන්න තේරෙන්නෙ e xගි.වතාවක් දාලා ගිහින් බලන්න,මාව කොච්චර අවුල් වේවිද කියලා.'
මාගේ /කියාව e අනෙකුත් සියල්ලෙහි eති අවුල් බව කෙතරම් eයි දන්නේ මා පමණි.වතාවක් හෝ දුටුවහොත් ඔබද එය වටහා ගනු නියතය.
'මම ගියොත්නෙ ඔයා අවුල් වෙන්නෙ අය්යෙ.අපට එකතු වෙන්න පුලුවන් වේවි. eeයි මම eමති ee  විහින් අවුල් වෙන්න හදනවට නම්'සදාදරණීය ශානුQ...............!
එකම වතාවක් eමිණ මා නිවා නිරවුල් කරදෙනු e. එකම එක වතාවක්!

1 comment:

  1. මහා දිග කතාවක අතරමැදක් . . . ??

    අපූරුයි බන් . .

    සිරාවට උඹ පරක්කු වෙල හරි ලියන්න ගත්තු එක මාර ලොකු දෙයක් . . .

    නිර්මාණශීලීත්වය ස්වභාවධර්මයා හැමෝටම නිර්ලෝභීව දායාද කරන්නේ නෑ මචෝ . .

    ලැබුනු එවුන් ඒ ලැබුනු දෙයින් ප්‍රමාද නොවී ලෝකයාට යමක් ආපහු දෙන්න ඕන . .

    උඹේ මේ ඒ වෑයම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා . . .

    ජය

    ReplyDelete